සෙල්ලක්කාරයා
රස්තියාදුකාර ආදරයේ සෙනෙහසේ නවාතැන ..
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚
❤ You are my baby... Forever Mine 💚 I am your Baby... Love you Daddy... Start : 27.06.2022 End : - 05.10.2022
ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)
රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විතය ...... ♥️
ධනුර්ධ × මනුනරද | COMPLETED | "විහාධීෂ" හි අතුරු කතාවකි. ප්‍රධාන කතාවට අතරමගදී සම්බන්ධ වන කොටසක් බැවින්, එයට පෙර මෙය කියවීමෙන් විහාධීෂ කතාවේ රසවින්දනය තරමක් අඩුවියහැක.. නමුත් ඔබ විහාධීෂ කියවන්නේ නැතිනම්, මෙය කියවීම ගැටලුවක් නොවේ... All rights reserved.
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...
වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...
Sex, fuck, porn වැරදි දේවල්ද. නැ ඒක සාමාන්‍යයි. ඔයාලා දූපත් මානසිකත්වේ ඉදන් මේක කියවන්න එපා pls. because මේක සීනි බෝල ff එකක් නෙවෙයි. පුලුවන් උපරිමෙන් හොදට දෙන්න බලන නිසා ගොඩක් දරුනු වෙන්නත් පුලුවන්. ඒ වගේම කිසිම විදිවකින් idols ලා දෙන්නට හානියක් කරන්නේ නෑ. දන්නවනේ එහෙම වෙන්නේ නෑ කියලා. ඒ නිසා එහෙම නොහිතා ඇවිත් කියවන්න...
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...
🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗
මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁
💎 නිල් මැණිකක් නිසා ජීවිත උඩුයටිකුරු උන කොල්ලො පස් දෙනෙක්, 🃏 🎲 සෙල්ලම වෙනස් කරපු තුරුම්පු ආසියෙක්, 🎯 එක්ක සිතාගත නොහැකි පළිගැනීමක ඉත්තන් වුන ජීවිත රැසක්♟️ වටා ගෙතුණු සිනහව හා ත්‍රාසයෙන් පිරි සම්පූර්ණ කොටස් 40ක තුරුම්පු ආසි නව කතාව ඔයත් කියවලම බලන්න ❤️ මතකනෙ 👉 තුරුම්පු අතේ තිබුණට සෙල්ලම් කරන්න දන්නෙ නැත්නම් දිනන...
ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋
කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.