His | MalexMale |
Love and passion? Same thing but different..
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි මගෙ පපුව මේ තරම් හයියෙන් ගැහෙන්නේ..."""
hoseok නැගිටින්න train එකට යන්න පරක්කු වේවි... woow මේකේද ඒ high school එක.... මේ තියෙන්නෙ ඔයාගේ room එක (මොකක් මටම කියලා කාමරයක් ! මට ගෙදරදිවත් මටම කියලා කාමරයක් තිබ්බේ නෑ) ඇයි ඒ ළමයි කෑගහන්නේ ? ආ ඒ Kim Taehyung මෙහේ වැඩ්ඩා තමා ඉතින්.කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් එයාගෙ පස්සෙන් එනවා. තමුසේ වගේ හිගන ළමයි නිසා තමා මෙ...