The ghost bride
තමන් ගේ wedding එක ගන්න යන නගරෙ හොල්මන් හිටියොත් එහෙම මොකද කරන්නේ ..... ???? ඒකත් නිකන් හොල්මනක් නෙමෙයි මැරිච්ච මනමාලියකගේ හොල්මනක් උනොත් මොකද කරන්නේ .... 👻👻👻
තමන් ගේ wedding එක ගන්න යන නගරෙ හොල්මන් හිටියොත් එහෙම මොකද කරන්නේ ..... ???? ඒකත් නිකන් හොල්මනක් නෙමෙයි මැරිච්ච මනමාලියකගේ හොල්මනක් උනොත් මොකද කරන්නේ .... 👻👻👻
එක පාරටම ලොකූ සද්දයක් ඇහුණා .... ඊට පස්සෙ මට සිහි නැති උනා .... මට ආයෙමත් ඇස් ඇරෙද්දි මන් හිටියේ hospital එකේ....
ඒයි පිස්සු කෙල්ල... ඔයත් වෙලාවකට හරියට volcano එකක් වගේ... ඇයි අනේ ඔයා ඔච්චර volcanos වලට ආස... ?
husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wife husband ට කොච්චර ආදරේ කරත් මැරෙන මොහොතේදී පලිගන්නවා කියලා හිතුලා මැරුනොත් .....