Select All
  • -Plot 23 -
    3.2M 270K 126

    If you know ~, You know.

    Completed   Mature
  • මුතුබෙල්ලො
    86.6K 12.4K 70

    ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...

    Completed   Mature
  • Do I Love Him..? ( Comepleted )✔️✔️
    92K 10K 39

    දෙමාපියන්ගේ කීම නිසා තමන් ජීවිතේට නොදැකපු කෙනෙක් එක්ක අශේන් විවාහ උනේ අකමැත්තෙන්.., හැමවෙලාවෙම තම කටයුතු වල ගිලි ඉන්න ඔහු තම බලහත් කාර සහකාරය ගැන වද නොවුනි. නමුත් තම බලහත් කාර සහකාරයාගේ දගකාර වැඩ නිසා අශේන් හැමදාම සිතල කෙනෙක් වෙය්ද?

    Completed   Mature
  • මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
    270K 23K 55

    ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi