අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊
𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐟 [𝐯𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤] Happy ending♡ One of them is a rascal, The other is a big money businessman, Then I, I'm an orphan in college, This is our other life story of the three of us.. ▭▭▭▭▭▭▭▭▭▭▭ 𝐒𝐭𝐚𝐫𝐭 : 2021.12.03 𝐄𝐧𝐝 : 2021.12.05 ▭▭▭▭▭▭▭▭▭▭▭ ........................................... Jimine...
මේ කට්ටිය නම් එකටම ඉපදුනු එකටම කාපූ බීපු යාළුවො සෙට් එකක්. මේ කට්ටියගෙ යාළු කම ඉතිං සක්කරයාටවත් කඩන්න බැහැ ඕන්. හැබැයි ඉතින් කට්ටියගෙම මොලේ වයර් පොඩ්ඩක් හරි මාරු වෙලා තමයි තියෙන්නේ. ඒත් ඉතිං ගේම නම් ගේම. ආතල් නම් ආතල්.😂😂😂 මං ඇති නේද කියෙව්වා කට්ටිය ගැන?? හා... හා... ඉස්සරහට කතාව කියවගෙන යමුකො ඔහොම 😁😁
"තමුසේ නම් මහ තිරිසනෙක් ඔඊ..මීට වඩා හොදයි මාව මැරුවානම්" වෛරය ආදරයකට පරිවර්තනය වෙයිද? හැමදේම තේරුන් යද්දි පරක්කු වැඩි වෙයිද? Top- Taehyung,Yoongi,Namjoon Bottom- Jungkook,Jimin,Jin Yoonmin Taekook Namjin J hope× Boy