💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?
Don't Copy My Work 🚫 MIN YOONGI Police Officer Police & lowyer & Criminal Daddy & Daughter love story Murderer Fight Love Start - 2022/06/09 Done - 2022/07/31
ඔහුගේ රුව සිතුවම් කරන රුවක් හොයන ඔහු.... පින්සලෙන් පමනක් නොව හදවතින් ඔහුව සිතුවම් කරන ඇය... මේ ඔවුන්ගේ සිතුවමයි...... Started - 18 . 09 . 2021 Finished - 22 .09. 2021 ©T-hyungkook
හායි චිංගුලා.... මේ මගෙ පලවෙනි BTS fan fiction එක. BTS සාමාජිකයන්ගෙ සත්‍ය නම් සහ චරිත ප්රධෙනත්වයෙන් ද සෙසු චරිත මනඃකල්පිත නම් අැසුරු කරගෙන ද නිර්මාණ වු මනඃකල්පිත,ටිකක් පිස්සු මොංගල් කතාවක්. අරගන්න කියවන්න සතර වගෙ ඕපන් කරන්න කියවන්න වෝට් කරන්න හිනාවෙන්න😂 මගෙ මැටි අදහස් ටිකක් මෙ වචන වලට පෙරළුවෙ. කතාව නම් එ් එ් වෙ...
First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!
මම මේ කියවන්න යන්නෙ මාස දෙකක ඉදන් කෝම එකක ඉන්න මගෙ පේශන් කෙනෙග්ගෙ ඩයරි එක. එහෙම කිව්වම අවුල් වගේද.. . . මටත් අවුල් වගේ තමා. ඒත් මට එයාගෙ යාලුව ඒක දීල ගියෙ කියවන්න කියල. මම මෙච්චර දවසක් ඒක කියවන්න පස්ස ගැහුව. මොකද ඒක කියවල ඉවර වෙනකොට මට මොනා වෙයිද කියල හිතා ගන්න බැරි නිසා. ඒ පේශන්ට් මට මේ ලෝකෙ වටිනම කෙනා😔 *********...
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
-🥀පරවුන අහිංසක රෝස මලකගේ නිහඩ කතාංගයක්-🥀 🥀 𝑹𝒐𝒔𝒆 𝑷𝒓𝒊𝒏𝒄𝒆𝒔𝒔 🥀
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*
It's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun
තරහවක් හිතේ තියන් සෙල්ලමට පටන් ගත්ත ආදරය දවස් 15කින් මොන වගේ පැත්තකට හැරෙයිද? දැනගන්න කැමතියිද? කියවලා බලන්න😊
"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023
දරුවෙක්ට උපත දුන්නු පලියට එයාලා දෙමව්පියෝ වෙන්නේ නෑ සූයා. දරුවෙක්ව හදා වඩා ගන්න එයාලා වෙන මහන්සිය, එයාලා ඒ දරුවට දෙන ආදරේ තමයි එයාලව දෙමව්පියෝ කරන්නේ. Published : 2023.05.24