HOPE IN THE BOX || JHS || COMPLETED
Let Me Be Your Hope Forever.... A Jung Hoseok Fan Fiction. Girl x Boy By_Ayo Start :- 2023.02.11. End :- 2023.03.03.
Let Me Be Your Hope Forever.... A Jung Hoseok Fan Fiction. Girl x Boy By_Ayo Start :- 2023.02.11. End :- 2023.03.03.
Life is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI
වැම්පයර්වරුන් අනතුරක. ක්වීන්මෙයාර් යනු කුමක්ද? ඔවුන්ට තිබූ ලොකුම ගැටළුව එයයි. This is my original work so don't copy! |Vampire X Horror fiction| Sinhala
Bcz...❤️ ආදරය කියන්නේ ලබා ගැනීම නෙවේ.. 🚶 ආදරය නම්.. පරිත්‍යාග කිරිමයි..🥂 🐾️ ~අසම්මත ලෝකයේ ආදරයට ඉහලම තැනක් හොයන ඔවුන් අවසානයේ ජීවිතය කොහොම ජයගනීද? 🐣🌞🐈 ******* ~ආඩම්බර කෙනෙක්ට ආදරය කරන එකත් හරි විනෝදයි.. හැබැයි එයාටනම් ඒක විනෝද නෑ වගේ.. ...
Jhopexgirl Careful love Start date:14/03/2022 End date:10/05/2022
🅒︎🅞︎🅜︎🅟︎🅛︎🅔︎🅣︎🅔︎🅓︎ "මට ආයෙ පිස්සෙක් වෙන්න ඕන හියෝන්.." "ඒ ඇයි..." "එතකොට මට හැමදාම ඔයා ගාව ඉන්න පුළුවන්... හැමදාම ඔයාගෙන් කිස් එකක් ගන්න පුළුවන්..." -Just one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you Just one day If only we can be together- Hope v fi...
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙ...
" මගේ හිත ආදරයෙන් වැලදගත්තේ තනිකම විතරමද?" " නෑ ඇයි මේ මාව..." 👥👥
පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29
"හෙලෝ..මේ බෝයිෆ්‍රෙන්ඩ් හොට්ලයින් සේවාව.මම ජිමින්..ඔයාට කොහොමද මම උදව් කරන්න ඕන?" යහළුවන්ගේ බලකිරීම නිසා යහළුවන්ට පෙන්නන්න බෝයිෆ්‍රෙන්ඩ් විදිහට හයර් කරන ජිමින්ට හෝසක් අැත්තටම අාදරය කරාවිද? ජිමිනුයි යුන්ගියි එකිනෙකාව දන්නේ කොහොමද? හෝසක්ට ජිමින් කියන්න යන ජිමින් මතක් කරන්න අකමැති අතීතය මොනවගේද? එ්අත...
තැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්වචන එකතු කරනවා.. මටත් නොදැනිම.. 🌼❤🌿
Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...
අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝
~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start - 01/25 End - 03 / 27/23
GiRl LovE 🍒 🍒ඇය හැමදිස්සෙම ඉල්ලගෙනම කරදරවල පැටලෙන්නේ හරිම ආසාවෙන්.. ඇයට අහම්බෙන් හම්බෙන job එක ඇයට පන තරම් වටින්නේ ඇගේ පුංචි මල්ලිගේ අනාගතය ඇගේ අතේ නිසයි. කවදාවත් ආදර සම්බන්දයක පැටලුනේ නැති ඇයට අහම්බෙන් හම්බෙන කෙනෙක් නිසා ඇගේ හිත මෙලෙක් වෙනවා. 🍒 Tomboy's දෙන්නෙක්ගේ ජීවිතෙට අහම්බෙන් කඩාපනින කරදරකාරියක් නිසා එයාලග...
"ඔව්...ඔව් මං උබට ආදරේ කරනවා...පිස්සෙක් වගෙ ආදරේ කරනවා ඇයි..😡 ඒකනේ දැනගන්න ඕන...හරිනේ..දැන් උත්තරේ හම්බුනනේ..." JIMIN × HOSEOK Book Cover : @ChoiJaehi
"" ඔයා ලස්සන පියෝනි මලක් වගේ!! "" Started :- 3.6.2022 Finished :- 8.3.2023
Love is not just about getting it. It is about making a sacrifice for the happiness of the person you love .... Love is not always a selfish thing ....
ජියෝන් ජන්කුක්... මම තමුන්ව මගේ මේට් වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. _කිම් ටේහ්යුන්_ A sinhala taekook fanfiction A warewolf story Story by Dedunu Start : 3rd June 2023 End : 5th May 2024
සුප්‍රසිද්ධ ජන්ග් සමූහ ව්‍යාපාරයේ එකම උරුමකරු වුන මූනේ හිනා කලදක් නැති නපුරු ජන්ග් හේසෝක්!!!!! වීදී දරුවෙක් විදියට උස්මහත් වෙලා පුංචි පුංචි රැකියා වලින් ජීවිතේ ගැටගහගන්න නොවරදින හිනාවක් මූනේ ඇදුන අහිංසක හොබී..... නෑකමක් නැති හොබී ගේ සහෝදරී දගකාර,කටකාර මෝනා..... සීතල හේසෝක් ගේ අනාගත මනමාලී අහිංසක සෝයා ....... එකම...
"ඔබ දෙදෙනා අද සිට නීතියෙන් වෙන් වූ දෙදෙනෙක්" Hoseok ff Ot7 Girl × boy This is a fanfiction. Don't get it serious 💜
" හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B
🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආත්මගත ආදරවන්තයාට ප්‍රේම කරන්නද ? ඔහු ගෙ සහකරුවාගෙ ආදරෙ ඔහු පිලි ගනීද ? හිමි නොවන ආදරෙයක් වෙනුවෙන් බලා සිටින ඔහුට ඔහුගෙ ආදරෙ හිමි වෙවීද ? ________________________________ " මම කැමති නෑ මගෙ Mate ට මම ආදරෙ කර...
මේ මල් පෙති ඔය නමටයි ජී......... My GL Story - 01 ♡ by - 🐻 ♡ ‼️Fully Imagination ‼️Don't Copy
හිරු නොබසින ඒ රජ සමයේ කදුකරයේ පිපුනු මල් වල කතාවක්, අශ්ව කරත්තයක ඩැෆඩිල් මල් එක්ක,🌙 #girlxgirl #in_victorian_era