රෝස පොහොට්ටු🌹❤️
❤️ස්නේහ ගංගාවේ උඩුගම් බලා යත්‍රා කරන්නට ඉතින් එනවාද මගේ සොදුරිය..❤ •••••••🥰👰👰🌈🦋❤••••••••
❤️ස්නේහ ගංගාවේ උඩුගම් බලා යත්‍රා කරන්නට ඉතින් එනවාද මගේ සොදුරිය..❤ •••••••🥰👰👰🌈🦋❤••••••••
හේතුවක් නොමැතිව මගේ හදවත ඔබ පසුපස ලුහුබදින විට නිරහංකාර හදවතක් මාගේ ආත්මයට ආරාධනා කරාවිද!?
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...
හදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻
" හිත කියන දේ හරිම හිතුවක්කාරයි. ඇයි වේදනාව දැනෙන තැනම ඒක නතර වෙන්නෙ..." Girl Love Story Friendship 2023.01.06 Bear
වැරැද්ද අපේ නෙවෙයි... මේ සමාජයේ! Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/12
'ඒක නිකන්ම නිකන් attraction එකක් විතරද?අහ්හ්??' -ඩියා අහන්- 'ඉන්න!!මට ආදරේ කලේ කෙල්ලෙක්ට ආදරේ කරාම දැනෙන හැගීම මොන වගේද කියල බලන්නද?' -.............. JUST A FICTION! GIRL×GIRL