බලය
~~ බල අරගලයක මතක සටහන් ~~ විද්‍යා ප්‍රබන්ධයක් සරලව ඉදිරිපත් කීරිමට ගත් උත්සහයකි... බලය හමුවේ අන්ධවන දෙනයන විවර කිරීමට ඔහුට හැකි වෙයි ද.. විනාශය මුලින් උපුටා දමා සාමකාමීත්වය රජ කරවීමට වෙහෙසෙන ඔහුගේ කතාවයි මේ...
~~ බල අරගලයක මතක සටහන් ~~ විද්‍යා ප්‍රබන්ධයක් සරලව ඉදිරිපත් කීරිමට ගත් උත්සහයකි... බලය හමුවේ අන්ධවන දෙනයන විවර කිරීමට ඔහුට හැකි වෙයි ද.. විනාශය මුලින් උපුටා දමා සාමකාමීත්වය රජ කරවීමට වෙහෙසෙන ඔහුගේ කතාවයි මේ...
~~ අළු අතරින් නැඟිටින ෆීනික්ස් කුරුල්ලෙක් විය නොහැකි ද ~~ ජීවිතයේ අහිමිවීම් තුළ මානසිකව වැටෙන තැන, සියල්ලම ඇතැහැර සිටිය ඔහුට හමුවුණ අරුම පුදුම බැදීමක් ඔහුව අළු අතර උපදින ෆීනික්ස් කුරුල්ලෙක් කරයි ද....
~~ යුක්තියේ අවනඩුව විසඳන්නට ~~ සෙනරත් පවුලේ ඝාතනය තවත් එක රහසක් නොවූ රහස් මරණ පමණක් වේ ද... නැතහොත් ඝාතකයන් හමා යන්නට කෙනෙකු බිහි වේද... එන්න සොයා යන්න... Warning : Mention of killing / drug / underworld / crime - Monte Situwaraya (M.S.)
❤️තුන් ඈදුණු කතා❤️ එකිනෙකට වෙනස් කතා 3ක්... ප්‍රධාන චරිත 3ක්... වෙනස් වූ කතා 3ක්... කතුවරුන් 3ක්... එකිනෙකට වෙනස් මාවත් 3ක්... නමුත් ලෝකය වෙනස් කළ සන්ධිස්ථානයක්... කතුවරුන් : 💙දරුවෙක් - තුෂාරා සංදීපනී 💙සහෝදරියක් - Dil Dil 💙ලොවක් - මොන්ත සිටුවරයා
~~ දරුවන් වැදු පමණින් මවක් නොවේ ~~ දරුවන්ව තම ජීවිතයම කරගත් මව්වරුන් අතර, ජන්මාන්තර වෛරක්කරුවන් මව්වරු වූ අවස්ථාද නැතුවම නොවේ... පිටතින් නොකී කතා ඇතුළාන්තයේ ඇතිය... මේ එවන් කතාවකි...
~~ කාලයට මිනිසාගේ සැබෑ දියුණුව අනුලෝම ද පටිලෝම ද ~~ දිනයෙන් දිනය, පරම්පරාවෙන් පරම්පරාව මිනිසා ඇදී යන්නේ පරිහානියට ද, නැතහොත් දියුණුවට ද... දකින, නොදකින පැතිකඩක් විවර කරන්නට ගත් උත්සහයක් මෙලෙස දිගහරී....
~~ සියල්ල නිමේෂයකින් වෙනස්විය හැක ~~ ජිවිතය අතාරින්න හිතෙන මොහොතේ, සියල්ලම නැති වෙන මොහොතේ ඇතිවන නව බලාපොරොත්තුවක් ජීවත්වීමට ඇතිය... මොහොතකින් සියල්ලම අහිමි වන මොහොතකින් සියල්ල හිමිවන ඔහුගේ කතාවයි මේ...
~~ ආදරය වරදක් වූ, හිංසනය වරදක් නොවූ බසයක් ~~ සමාජය විෂමාකාරයයි. වරද දැක දැක නිහඬ වන මිනිසුන් තම මතයන් නිසා නිවැරදිකරුවෙකු වුව විවේචනයට දෙවරක් නොසිතයි. මේ එවන් වූ සමාජය දෙස උපහාසාත්මකව බැලීමකි...
~~ එක තැනකින් කැඩුවාම කඩන්න පුළුවන් වැලක්, ඒත් මේක දැලක් ~~ සමාජ සම්මතයන්වලින් ඔබ්බට ගොස් මනුෂ්‍යා දෙස මනුෂ්‍යත්වයෙන් බැලීමට කරන ආරාධනයකි.... සමාජ භේදයන්හි අවාසිය විදින්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ය...
~~ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න ~~ ඔබේ සිහින අන් අයගේ මුවට සරදම් සිනාවක් ගෙන ආ හැකිය.. නමුත් ඔබේ සිහිනය දවසක අරුත් සහිත විය හැක.. දෙමළ නොදත් දමිල මලක් සොයා වෙහෙසුණ කුමරෙකුගේ කතාවයි මේ...
~~ අතීතය වෙනස් කිරීමට ගිය ගමනක් ~~ අතීතයේ වැරදුණ තැන සොයා යන්නට වෙහෙසුණ ගමනක් අවසානයේ නොසිතූ චක්‍රයක සිරවීමට වුණ ඇගේ කතාව...
~~ දුම්රිය යන්නේ ඉදිරියට පමණි ~~ ජීවිතයේ ඇතැම් සිදුවීම්, සිදුවන අවස්ථාවේ අරුත් විරහිතය ; නමුත් ආපස්සට සිතන විට එහි අරුත සැබැවින්ම වැඩිය.. මේ එවන් වූ කතාවකි.
~~ ජීවිත ගමනේ හැරවුම් ලක්ෂ්‍යයක් තැබීමට ~~ ජීවිතයේ සමහර අවස්ථාවල අප ගන්නා තීරණ සිතා බලන්නට දෙවන අවස්ථාවක් හිමි වේ... මේ එවන් වූ අවස්ථාවක් ලැබු ඔහුගේ කතාවයි... අගාධයෙන් අගාධයකට නොව අගාධයෙන් ආලෝකයට යාමට වෙහෙසෙන ජීවිත ඔහු නිරූපණය කරයි....
~~ සොහොයුරා නිසා පන්නරය ලැබු ඔහු ~~ දෙමව්පියන්ට පසු දෙවෙනි දෙමව්පියන් වන්නේ වැඩිමහල් සහෝදරිය හෝ සහෝදරයයි..... මේ එවන් වු සොහොයුරන්ට පිදෙන උපහාරයකි...
~~ ගිනිවතුරට බිලි වූ ජීවිත ~~ මත්ද්‍රව්‍ය විනාශ කරන්නේ පරිහරණය කරන්නා පමණක් නොවේ... ඔවුන් අවට සිටින්නන් ද අගාධයකට ඇද දමයි... මේ එලෙස අගාධයකට ගිය ජීවිතවල කතාවයි...
~~ මිලින කුසුම ඇය ~~ තමන්ට යුක්තිය සොයා යන ගමනේ ඇයට සහය වෙන්නට කෙනෙක් හමුවෙයි ද.... මේ ඇගේ කතාවයි...
~~ ඉඩෝරයේ නිමාව වසන්තයයි ~~ ඉඩෝරයකට පසුව එළඹෙන වසන්තයක් වෙනුවෙන් අරගල කරමින් ජීවත් වෙන සියලු දෙනා වෙනුවෙන්...
~~ ආදරය පරදා ගිය ආශ්වාදයක නිමාව ~~ එකම කතාවක් කෝණ ද්විත්වයකින් ඉදිරිපත් කිරීමට ගත් උත්සහයකි.... ආදරය සුන්දර වරදකි.. මේ එවන් වැරදිකරුවන් හා වින්දිතයන් පිළිබඳයි....
~~ අතීතය, වර්තමානය, අනාගතය ~~ අතීතයේ සිරවී අනාගතය නොදකින ඔහු වෙනුවෙන් පවුරක්ව නැගී සිටින මිතුරෙක්.. එවන් වූ මිතුරන්ට උපහාරයකි මේ...
~~ විදින්න දන්නන්හට සුන්දර වූ ආදරය ~~ ආදරය වූ කලී රෝමාන්තිකත්වයම නොවේ... ආදරයේ පළමු පාඩම කියාදුන්නේ ඔහුය... මේ ඔහු සඳහායි... - මොන්ත සිටුවරයා (M.S.)