සීතල හාදූ [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]
ආදරය සෙනෙහස කියන දේ මං ඉගෙන ගත්තෙ මගේ අම්මා තාත්තාගෙන නෙමෙයි..පුංචි කාලේ ඉදලාම එයාලා කවදාවත් මට හොද ආදරයක් දුන්නෙ නැ අද වෙනකම්...ලස්සනට ආදරේ කරන්න ආදරේ කියන්නෙ මොකක්ද කියන හැඟිම මං වින්දෙ ඔයාගෙන් ටේහ්යුන්..ඉතින් කොහොමද මං ඔයා නැති හෙට දවසක් ගැන හිතන්නෙ ඔය ආදරේ උණුහුම මං ළඟ නැ කියලා දැනෙද්දි.. ...