Rukshikakalhari
- MGA BUMASA 270,892
- Mga Boto 32,427
- Mga Parte 50
තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා ....
සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා......
ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා....
දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා....
අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ....
නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ.....
රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ......
අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ...
💚 .................................
yizhan .......💚❤💛