Select All
  • ❤ Still With You ❤ [Completed ]
    27.5K 4K 29

    👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ නෑ ❤ [අලුත්ම ආදර කතාවක් එක්ක මන් Jeon Oshi 😌 ]

    Completed  
  • ❤ True Love ❤ [Brotherhood][Completed]
    3.2K 505 26

    මමත් කෙනෙක් ට ආදරේ කරා... පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ආදරේ කරා... මන් එයාව විශ්වාස කරා...පොඩ්ඩක් නෙවෙයි ගොඩක් විශ්වාස කරා... ඒත් එයා මාව රැවැට්ටුවා... පොඩ්ඩක් නෙවෙයි ගොඩක් රැවැට්ටුවා.. අවසානයේ මට ඉතුරු උනේ දුක, වේදනාව සහ ඔබ ලබා දුන් මතකයන් පමණි... කෙසේ නමුත් අවසානයේ මගේ එකම පැතුම ඔබේ සතුට පමණමයි....!❤

  • Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
    31.6K 4.4K 26

    ආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්‍රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeonoshadi.

    Completed  
  • Love beginning with Instagram💗
    127 18 8

    Instagram එකෙන් මුණගැහිල දිගට ගලාගෙන යන ආදර කතාවක්...💖💗 පොඩි පොඩි රණ්ඩු මැදින් ලස්සන වුණු ආදරයක්...💕😘 GxB not a fan fiction short story no smut ☺ (මං තාම පොඩී☺...ඇරත් ඕව ලියන්න බෑ අප්පා...) අනික මම මේ කතාවට ඇත්ත නම් ගන්නෙ නෑ.. මේක මගේ පළවෙනි සහ අන්තිම කතාව. ආපු හදිස්සි ආසාවකට ලියන්නෙ..වැරදි ඇති..ඒකට සමාවෙන්න. මම T...