♡•) ආදරයේ සීමා (•♡
මන් හුරතල් කරන්න දන්නෙ නෑ ශාක්‍ය ම්ම්...... මන් ඔයාට ආදරෙයි කියන කතා 1000 ක් අස්සෙ ඔයාට මන් ඉන්නවා කියන කතාව නෙවෙයිද සුදු වාසනාවන්ත........ ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End - 2025 / /

ආරූ ඕ හෝ ආරූ හ්..ම්ම්.... ආරූ.... හා...ම්ම්ම්...ම්ම්ම්... ඩේයි බත් කෙඩයා ! උඹ නායේ , මේ පාරත් මාව දාලා තමා යන්න හදනවා... Start - 2024/10/19 End - ?
දන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ... 2004 නන්දිකඩාල් වල ඉදන්!
🐰 ප්‍රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්‍රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි.... ~*Kim Taehyung*~ ✍🏻📌 *Taekook* 📌Top kook ⬆️ 📌Bottom t...