Select All
  • SEPALIKA | COMPLETED
    10.5M 603K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • -Plot 23 -
    2.8M 246K 126

    If you know ~, You know.

    Completed   Mature
  • BROKEN MIRRORS | COMPLETED
    6.1M 402K 184

    " ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    271K 25.8K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • තිත්ත පැණි
    590K 71.3K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • case කේස්
    125K 16.7K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • Beating Heart (Complete )
    206K 21.4K 35

    දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️

    Completed  
  • Magister
    54.1K 6.7K 22

    මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||

    Completed   Mature
  • Black Eyes-Season One (BL-✔️🔚)
    37.6K 6.1K 25

    මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁

    Completed   Mature
  • Black Eyes ( Season Two- BL ✔️🔚)
    42.7K 6.7K 33

    ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁

    Completed   Mature
  • ආයිමත් දවසක .
    63.2K 9.2K 47

    මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻

  • සුදූ කටරොලු...
    52.5K 6.7K 38

    හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..

  • නෙගටිව් 💜️
    411K 38.1K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature