𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿'𝘀 𝗣𝗿𝗼𝗺𝗶𝘀𝗲 ☑️
𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 " මට දුන්නු හැම පොරොන්දුවක්ම රකිනවා කියලා පොරොන්දු වෙන්න " " මේ වගෙ ජරා වැඩකාරියෝ ඩෑඩා මොකට ගන්නවාද මන්දා " " ඇයි එයා මාව මෙහෙම රිද්දාන්නෙ " " මන් හිතන්නෙ මන් එයාට ආදරේ ... එයා ගොඩක් ලස්සනයි . එත් මන් කැමති නැ හැමොම එයාගෙ ලස්සන විදිනවට" " පොරොන්දු වෙන්න හැමදාම මට ආදරේ කරනවා කියලා " මේ ඔවුන්ගෙ ආදර කතා...