Golden | JJK
මමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා ඔයාලා අමතක කරනකොට , ලස්සනම හිනාවක් අස්සේ ගොඩක් විරූපී වේදනාවල් හැන්ගුවා මම ! නොකරපු දේවල් වලට දරුනු චෝදනා එද්දි රහසේම අඇඩුවා මම ... ඉතින් නිහඩව ඉවසන්නම් මම.. නැවත සැකසීමක් කරන්න බැරි වෙනතෙක්ම බිදී යනකන්...