MR.GLOBAL
"keep your eyes on me!"
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
® Nonfiction Bl විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡
එක්කෝ තුන් දෙනත් එක්ක ඇගේ නූල් පොටක්වත් නැතුව රෑයක් දවාලක් නැතුව දැගලුවා කියන්නත් පුලුවන් නැත්තන් ඈත අතීත සංස්කෘතියට ගරු කරලා එකගෙයි කෑවා කියන්නත් පුලුවන් ............... 🔞😌
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟
Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
ප්‍රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..
ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල් 'නයෙල් සයාන් ලැ...
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත් කොහොම හරි දරාගමු කියල අල්ලගත්තු අත අත් නොහැර හිටි මිනිස්සු, සීයට සීයක් ගැලපෙන මිනිස්සු ලෝකෙ නෑ කියල තේරුම් අරන් නොගැලපෙන තැන් දරාගත්තු මිනිස්සු, ...
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
"Kiss me under the light of a thousand stars" අභිනු මෙවීන්‍ය ආග්‍රව X අකේන් දෙව්නස් ධූමකර Start Date : 21/05/2024
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-12-07
එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...
අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...
_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක් දැම්මා කියලා කියලා.. ඉතින් ඉන්දර් හිතනවද මම වෙනස් වුනා කියලා හැමදේම හර...
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
දසුන්ට උත්තර දෙන්න තත්පර කිහිපයක් ගතවුණා... සමීරගේ ප්‍රශ්නෙට උත්තරේ තිබුනේ ගතවුණ ඒ තත්පර තුන ඇතුලේ කියලා සමහරවිට දසුන් හිතුවෙවත් නැතුව ඇති... සිංහල බසින් ලියැවුණු සමරිසි චරිත ඇතුලත් කතාංගයකි.
"අයියට ඉන්නවද... එහෙම කෙනෙක්.?" මටත් ඉතින් කටවහගෙන ඉන්න බැහැනේ. "අයියත් ගර්ල් කෙනෙක් ගැන කතාවත් කරන්නේ නැහැනේ..." හෂාන් අයියා ඇහක් ගහලා මාදිහා බැලුවා. ඒ බැල්මට මගේ බඩත්එක්ක කූල්වෙලා ගියාවගේ. "අපි නිදාගමුද?" එයා කතාව වෙනස් කරන්න උත්සහ ගන්නවා කියලා මට නොතේරුණා නෙමෙයි. ඒත්.. මම ඒගැන පස්සෙන් පන්නන්න ගියේනැහැ. ලැබෙන උත්තරෙ...
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)