The Windchime | Completed
ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?
'ඒ ඇස් එහෙම මගෙ දිහා බලද්දි නම් මගෙ හුස්ම හිරවෙන්න එනවා.' basorexia - the overwhelming desire to kiss sinhala boy love story
සම්මතයක් ඕනිමද ආදරේ කරන්න.. savi is 19 years old. and she fell in love with her sister's bf's sister. and that was her first love. how will they continue their love??
ආදරේ හරි පුදුමාකාරයි නුරා.ඇස් දෙකක් අස්සේ හිරවෙලා හීන හොය හොය ජීවත් වෙන්න අපිට ඕනෙ වෙන්නෙම තප්පර ගානක් විතරමයි ! -මේධ-
අඩුවයසින් නංගිලා දෙන්නෙක්ටම අම්මෙකුයි තාත්තෙකුයි වෙන්න සිද්ද වුන සන්සාරිට එයාගේ හිතට සැනසීමක් ලැබෙන ආදරේ පියුමිගෙන් ලැබෙයිද වෙහෙසකාරි ජිවිතෙන් මිදිලා නිදහස,සැනසුම, රැකවරණය පියුමි ටීචගෙන් ලැබෙයිද? එහෙනම් කියවලම බලන්නකෝ සංසාරිගෙයි පියුමිගෙයි කතාව.♥️
සමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?
අනෝලා කියන්නෙ තේහ්‍යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️
Whatever I've done... I did it for love. උබ මගේ ජීවිතේ විනාශ කරා ජන්ග්කුක්...තව මොනවද තමුසෙට මගෙන් ඕන...තව මොනවද ඕන....!! ඒ එයා නෙවෙයි ටේහයුන්ග්...ඒ මම...මමයි මුල ඉදලම උබ ලග හිටියෙ...එයයි තුන් වෙනියෙක් උනේ...! Start :- 2024 . Feb . 16. End:- ____________
පිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් සූදානම් වුවද ඔවුන්ගේ දෛවයන් ඔවුන් දෙදෙනාට සදාකාලික අ...
අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට.පුදුම තරම් නසරානියෙක්.එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...
" කිසිදු දිනක හිමි නොවන බව දැන දැන පෙම් කළ ඇයත් සැමදා සහෝදරකමින් ඔබ්බට නොගිය ඇයත් හදෙහි හැගීම් මැරිගිය පසුවත් යළිත් ඇයටම එම හැගීම්වලට පණ දිය හැකි වුවහොත් ඇය එම හදවත කෙසේ බලාගනිවිද ඔවුන්ගේ දෛවය ඔවුන් ඉදිරියේ කෙසේ පෙනී සිටීවිද ? " හිමි අහිමි අසම්මතයේ මැරුණු හදට පණ පෙවූ ලැවෙන්දරා පැහැ අසම්මතය " (Girl × Girl ) 🖤🌈️
මන්දාරම් ප්‍රේමයේ වැහි බිඳු මත දිවයන අඳුර යන තනිකමට,ප්‍රේමය යන ඔසුව සොයා.. නානාප්‍රකාර,මිනිසුන්ගේ,.. විවිධ අරමුණුවල අවසානයේ,.. විඩාව හා තනිකම යන රෝගය වැළඳුනු පසු.. නවතින්නට ඔවුනොවුන් විසින්ම තෝරාගන්නේ,ද. තනිකම යන අඳුරු කුටියම පමණයි...
Young Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes to @mei_xianqi All rights received. Copying, reposting, or using/adapti...
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙයි සහස්ගෙයි හමුවීම වැරදිවටහිමක්මත අහඹු අවස්ථාවකින් පටන්අරගෙන ඒ දෙන්නටත් නොදැනුවත්වම වෙනස්වෙන්න ගන්නවා. මුදලට සිද්දවෙන ගණුදෙනුවක්විදිහට නම්කෙරුණු සම්බන්ධෙ කොතනින් අවසන්වෙවි...
ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...
මරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||