Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅
................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක් ................ 🔹️වෛරයෙන් අන්ද වුනු ඔහුට කිසිදා තම සහෝදරයගේ ආදරය නොදකීවිද? 🔹️වෛර කරන ඔහු කවදා හෝ තමන්ව සහෝදරයෙකු ලෙස පිලිගනිවිද? 🔹️මොවුන් දෙදෙනාට සත්‍ය වටහාගන්න කොච්චර කලක් ගත වේවිද? දුක, තරහව, වෛරය, පලිගැනීම, වේ...