චං
දුම් වලාවක් වැට්ටෙන් මිදිලා ඈතට යනවා වගේ..... මටත් උඹව මගෙ ජීවිතයෙන් ඈත් කරන්න පුලුවන්නම් චං... -තිමිර-
දුම් වලාවක් වැට්ටෙන් මිදිලා ඈතට යනවා වගේ..... මටත් උඹව මගෙ ජීවිතයෙන් ඈත් කරන්න පුලුවන්නම් චං... -තිමිර-
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...
අවසානයේදි ඔවුහු මිලිසුසුමකින් පවා එකිනෙකා හොඳින් හඳුනන ආගන්තුකයෝ වූහ..!! . . . 20231029 ABOVE THE SKY @යස්වි
" ආදරේ විතරක් දෙන්න ඒ ඇති. ඒත් හැබයි ආදරේ ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා "