Select All
  • ලයිටර්
    2.5K 322 4

    සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ... Start:- 2024 . May . 27 End :- ____________

    Mature
  • වියරු
    89 11 1

    ⭕අඳුරෙන් උපන් එළියක් ⭕ රුධිරයෙන් තෙත් සූ සේපාලිකා මලක කතාව

  • මේ ඝ (Non-fic)
    55.9K 7.8K 34

    හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :

    Mature
  • විරුලාශ්
    2.1K 119 5

    අරුත් නොදැනෙන සෙනෙහසක පැටලුනු ගොළු හඬින් දහස් දේ මුමුණපු අමාවක දාට තරු එක්ක හිනැහුනු අසම්මත පෙම් කවකි උපන් ගෙයි මියැදුනු

    Mature
  • කාළි [Completed]✅
    1.8M 195K 108

    උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Completed   Mature
  • හිරු කන්ද වලව්ව....
    31.3K 3.9K 48

    උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කර...

  • දුරුතු සඳ ( ᴀʀᴛ ᴏꜰ ʜᴇᴀʟɪɴɢ | ᴏɴɢᴏɪɴɢ )
    123K 15.5K 72

    දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+

    Mature
  • වැලපෙන කුණාටු 💙🌪️ (Complete )
    29.5K 4.6K 40

    අයාලේ යන්න හිතුවත් කතරේ නුඹ නම් දූලි කුණාටුව මහදේ මිරිගුවක් එයි නම් දෑස් මානේ නුඹම වේ මා සිත් ගත් රූපේ

    Completed   Mature
  • Before the Last Sunrise | COMPLETE
    9.4K 1K 20

    සිහින් සීතල ගත වෙලෙන විට උරහිසේ හිස හොවා හෙමිහිට සුසුම් අහුරක සුවය විඳිනට නුඹට ඉන්නට තිබුනා මා ළඟ...! Start: 28th Sep. 2024 End: 05th Jan. 2025

    Completed  
  • නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️
    71K 6.7K 47

    ප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12

    Completed  
  • LOCKED UP TIGHT [BL] Ongoing
    4.2K 607 29

    "උඹ ඔය විදියට මන් දිහා බලද්දි මල් පිපෙන්නෙ මගෙ පපු කුහර ඇතුලේ බන්" "ඒ මල් වල සුවද මට දැනෙනවා ඔයාගේ වචන වලින් රදෙව්"

    Mature
  • කළු පාට ටැටූ ✔
    38.9K 3.1K 60

    Non fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."

    Completed   Mature
  • සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
    91.7K 6.9K 50

    " සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka #1-ayan

    Completed   Mature
  • ꧁කේසර වලව්ව꧂ (Slow update)
    2.1K 167 12

    ප්‍රේමය නිසා ජීවිතයත් මරණින් මතු ආත්මයත් නැති කරගත් අසරණයෙකුගෙ කතාව...........

    Mature
  • ~BO$$ BAB¥~
    68.5K 9.4K 42

    "තමුසෙට බෑ මට ඔහොම කතා කරන්න යතාර්ථ ..මන් තමුසෙගෙ බොස්!.." "හ්ම්....එහෙම නම් පරිස්සමට වචන පාවිච්චි කරපන් මිතූ.....ඔෆිස් එකට බොස් උනාට මන් උබේ හස්බන්ඩ්!" නෙත් X මිතූ

  • " ආදරණීය ප්‍රාර්ථනා." [ completed ]
    46.9K 2.8K 86

    " මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැ ! " - ශනල් ආධිත්‍ය රක්ෂිම ආර්යවන්ශ. මා ද...

    Completed  
  • වැල්ලෙ කුමරු
    9.2K 1.2K 62

    වැල්ලේ කුමාරයෙක් ගේ කතාවක්... කැම්පස් ළමයෙක් මුහුණ පාන දේවල් වලින් පටන් අරන් එතනින් එහාට යන‍ යතාර්ථවාදී කතාවක්.. ලබා ගැනීමක් බලාපොරොත්තු නොවීම ආදරය දෙන්න විතරක් අවශ්‍ය වුන යදීශ අයියාගෙ ආදරය ලබන්න තරම් වාසනාවන්ත වුන නිමේශ් ගැන කතාවක්... නවකතාවක් විදිහට ලියවෙන චැප්ටර්ස් 30ක් තරම් දිගටවත් ලියවෙන කතාවක්.. ⚠️️ Non Ff / Zh...

    Mature
  • ප්‍රේම ආත්ම (Ongoing)
    3.1K 358 15

    මේක ආත්මෙකටත් එහා අරන් යන බැදීමක්.. මන් එනව.. මන් මගෙ පුංචි හාමුගෙ වෙන්න ආයෙම එනව... ! _පිනිදු අහස් වීරසිංහ_ ඉතින් මම බලන් ඉන්නවා. අලුත් ජීවිතයක් අරන් උබ මාව බලන්න එනකල්... මම ආදරෙන් බලන් ඉන්නව මයෙ පිනි කැටේ..! _රධීශ් හේමක සදගලතැන්න_ පළ කල දිනය : 2024/10...

    Mature
  • රනා.. (Completed )
    51.3K 5.8K 31

    ගැට පිච්ච මලට හරි ආදරෙන්..

  • mr. කොන්doctor [ ON HOLD ]
    4.1K 501 27

    "මහත්තය කොහෙටද යන්නේ? මොරටුවට ද්?" "ඔයාගේ හදවතට එන්න කියක් ගන්නවද?"

  • නොනිමි සඳ
    30.7K 2.4K 32

    " සල්ලාල පිරිමි අතර... බෝසත් පිරිමිත් හිටියා..." 📜 Age gap 📜 Love Start - 2023.12.15 End -

  • ...
    324K 30.5K 48

    Ooops, Busted...!

    Mature
  • AM I BLIND? ⛓️[Completed]
    112K 17.2K 56

    සල්............ සල් මල්.............. සල් මල් වට්ටියක්ම.......... අනේ........ මටත්....... සල් මලක් ඕනා...... පූජා කරන්න....... පූජා කරලා....... ඒ උතුම් පිනෙන්.......... ඔයාවම ඉල්ලන්න......... කිදූරූ.............. ✒️ story written by @shaniianjuu ✒️Book cover © @Stefz_Amore ✒️ pictures that will be used in the book a...

    Completed   Mature
  • BE MEMORABLE
    8.7K 889 26

    "ඉක්මන් වෙලා ආදරේ කියන්න බෑ නෙලීශ. මට ඕනෙ එයා එයාගෙ හැඟීම් වල උපරිම තැනට ඇවිල්ලා මම එයාගෙ කියන හැඟීම දැනෙන තැන මගෙ ආදරේ වචනෙන් කියන්න.... " Bl Non fictional Sinhala

    Mature
  • HEY, HANDSOME
    185K 15K 28

    " පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... " 2024/03/21 - 2024/04/10

    Completed   Mature
  • මානස (Completed)
    138K 19K 82

    ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා....

    Completed  
  • උරැමක්කාරයා
    81.5K 6.7K 36

    සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....

    Completed   Mature
  • අකල් වැහි
    80.2K 7.1K 37

    අමුතු කතාවක් ❤

    Completed   Mature
  • ගිනිගත් හදවත්
    64.4K 6.6K 49

    සත්‍ය සොයා යන ගමනේ හමු වූ නිර්මල ආදරය

    Completed   Mature
  • සාතන්
    26K 2.1K 34

    පළිගැනීමකට ආදරය බාධාවක් කියල හිතනවද ? එහෙම නෑ නේද ? හැබැයි ,පළිගන්නෙ ආදරේ කරන එකාගෙන් නෙවෙයි නං ඔව් පළිගැනීමට ආදරේ බාධාවක් ....!!!

    Completed