Select All
  • Fictitious Dreams(කල්පිත සිහින)
    227 46 16

    අහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අතින් හැරිලා යනවා. Evelyn_Zia

  • කතා+බස්
    130 25 10

    #රතුබස් වෙනුවෙන් බලා සිටින සුවහසක් සීසන් ප්‍රජාව වෙතට හුදෙක් රසවින්දනයට සඳහා පමණක් ලියවෙන්නක් වේ.

  • Not To Me;Only Us(අපි අපිට ම)
    1.5K 105 5

    "කවදාවත් කියන්න බැරි වුණාට මම තාමත් මහ ගොඩක් ඔයාට ආදරෙයි."

    Completed