WHAT'S GOING ON BEHIND THE MASK......
"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනාවයි දෙන්නෙ, නැත්නම් අපි තෝරගන්න ඕනෙ තමන්ට ආදරේ කරන කෙනෙක්ව කියල.. ඒත්...