brown_piano93
- Reads 10,625
- Votes 2,093
- Parts 21
"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැගීම දැනෙන්න නොදී තියාගන්න...."
-Jeon Jungkook-
"මං ඔයාගෙ ආත්මෙ වැලදගෙන ඉන්නෙ ජියොන් ජන්කුක්....ඒ ගැන දුක් වෙන්න එපා...මං වෙනුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන්න..."
-kim taehyung-