Cuddling Between your Arms [CBA]
"බැත හිදිලද හිත බැදිලද?" "නෑ නෑ අහවල් එකක් බැදුනා!" "මොනවගේ එකක්ද?" "අනේ මේ! තවුසෙත් එක්ක කතා කරලා වැඩක් නෑ! මොට්ටයා!!!" "What..? බබා ඔයා මේ island 3rd ටද කියන්නෙ මොට්ටයා කියලා? ආහ්.." "තවුසෙගෙ බබෙක් මෙහෙ නෑ!!! තට්ටයා!!!!!" "ත-" "මොට්ට පිත්තල තට්ට පිසාචයා!!!!" "පිසාචයා මන් නෙමේනෙ බබා..ඔයානේ.." "මන්?" "ඇයි ඔයා ඊයෙ මගෙ...