𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)
තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික🙂💔
Completed
"දුරස් වෙලා යන්නම ඕනද මම" "ටිකක් මාව ලගට ගන්න බැරිද..." "වැඩි දෙයක් ඕන නෑ මන් දිහා විතරක් ආදරෙ පිරුණු ඇස් වලින් බලන්න බැරිද...." -යොව්නි-
"ඔයා ප්රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකින පලවෙනිම රූපේ ඔයාගේ වෙන්න ඕන" "එහෙනම් මන් ඒ ප්රාර්තනාව ඉශ්ට කරන්නම්" "පොරොන්දු වෙනවද.." "ඔව්..මගේ 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀.."