🚧🚧 S̲̅t̲̅a̲̅t̲̅i̲̅o̲̅n̲̅ R̲̅o̲̅a̲̅d̲̅ 🚧🚧 .yizhan fan fiction .. ( ongoing )
උදේ ඉඳන් මහ රෑ නින්දට යනකල්, මහ රෑ නින්දට ගියත් ඉවරයක් නැති සද්ද බද්ද තියෙන පරිසරයක.... පරම්පරා ගානක ඉඳන් දෙපිල් බෙදීගෙන ඇනකොටාගන්න තරම් එකම ගමක් දෙපැත්තට බෙදෙන්න හේතුව......... හේතුවක්........... හේතුවක් ඇත්තටම කිසි කෙනෙක් දන්නේ නැතුව ඇති........ ඒත් සාම්ප්රදායට අනුව රේල් පාරෙන් එහා පැත්තේ කොටස එක්ක අපේ ඇයි හොඳයිය...