නොනිමි || NONIMI ❤️✨️
එතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️
එතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️
Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.
ජීවතයට මිහිර කියාදුන් මිහිරාවියේ... සත්සමුදුරෙන් එහා මා තනිකර ගිය ප්‍රේමාදරියේ... නැවත මා දිවිය තුලට ඇතුලු වූ දගකාරියේ........ කිසිදු බැදීමක් නැතැයි කියා සිතුවද නුබව වෙනකෙනුගෙ වනු දැකීමට මා හට නොහැකී 🥀
It starts with us🤍👑️ අවාරයේ හැමූ සුළඟක පැටලුණු අලුපාට ඇස් දෙකක්.......... යන්න හිතන් දොර දිහාවට ඇවිදන් ආවත් හිටත් මොකද්දෝ ලොකු අඩුවක් දැනෙද්දී ආලියා ආයෙමත් සැරයක් හැරිලා බැලුවා.වෙලලා තියෙන අතත් කොට්ටයක් උඩින් තියාගෙන එයා දිහා බලන් ඉඳපු අක්ෂත්ගේ ඇස් එක්ක ආලියාගේ ඇස් පැටලෙද්දී එයාට ආයෙම මතක් වුණේ අක්ෂත්ව වැටුන හැටි...
අම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and a Sri lankan girl 🍃💚 Don't copy my work.. ❗❗
" කොහෙද මිනිහෝ යන්නෙ? ඇස් ඔලුවෙ උඩද?" " මෙතන නිකන් චීත්ත කෑල්ලක් වගේ බෙරිහන් දෙන එක නවත්තනවද?" The fast moving love of Neleesha & Thiyana.
' මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම් රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන් මේ හිත සඟවන් ' Won't be a cheesy romance but something unexpected....
" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-
" මුන් මගෙ බ්ලඩ් ප්‍රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන කඩාවැටීම් මගින් ඇය ආදරය නැමැති පාඩම දිනෙන් දින ඉගෙන...
සොඳුරු පාසල් අතීතයේ ඒ ආදරණීය මතක හාරා අවුස්සා බැලීමටයි මේ සූදානම 😅🤭 වැඩි කතා ඕන නෑ... පළවෙනි පරිච්ඡේදයෙන් හමුවෙමු 👋
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්‍රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත...
මම හරියට අහස වගේ,🍃 එතකොට,🔥 එයා පොළොව වගේ,🍂 ඉක්මන් එක් වීමක් නොමැති,🥀 නමුත් දෙදෙනා දෙදෙනාම වෙනුවෙන් බලා හිදින,👩❤️👨 මේ අපේ කතාව💞 . . . . ☪️රිෆාන්+ලක්ෂි☸️ ආරම්භය:- 01.05.2023 අවසානය:- 29.07.2023
"ඔබ වහන්සේලාට අමතකද..??මම කන්ද උඩරට මහරජ්ජුරුවන් වහන්සේගේ පතිනිය වග..??ඔබ වහන්සේලා මේ මරා දමන්ට යන්නෙ උන්නාන්සේගේ පළමු මෙහෙසිය.."
මන් නුඹෙ නෙත් මානෙම ඉන්නම්... මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්... Started date - 26/03/2024 End date - ? A non fiction (gxb) -ධාරා- ☁️💛
එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන් ඇස් යුගලක් නම් සෙවූයේ ඇයව හොදින් බලාගත හැකි ස්ථානයක් විය... ...
A Boy who is rich, handsome, intelligent, A Girl who is poor, not pretty at all, bit dumb, A friend who wants to be his father, A sister who is pretty but dumb A brother who has mysterious life, Let's see... #murder #psycho #Investigation
යශෝදරාවක් වන්නට පෙරුම් පිරුවා වුවද.. දෛවය මට පටාචාරාවකගේ චරිතය රඟදක්වන්නට නියම කර තිබුණි.. කමක් නැත.. පටාචාරවද සසර මගේ අවසාන සීමාව පසුකළ බව පසක් විය...
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන් උස්මහත් කරන අය මේ සමාජෙ නැද්ද, එතකොට ඒ අම්මල නෙවෙයිද?
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි .. Short sinhala Story (Completed ✔️ ) මම සියදිවි නසා ගන්න බයයි..මොකද මම ආයෙත් නොමැරී ජීවත් වේවි කියලා. අනික එදා මාව ඉතුරු කරේ මොනවා හරි හේතුවකට. දෙවියෝ මට මේ දීපු ජීවිතේ මම කවදාවත් නිරපරාදේ නැති කරගන්නේ නැහැ.. මම මගේ ඇස් කවදාහරි සදහටම පියවෙනකන් ජීවත් වෙනවා.. මොකද මට සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ...
අතීතයත් වර්තමානයත් අතර සිරවූ තරුණයෙක්.. සැබෑවත් සිහිනයත් මැද අතරමං වූ තරුණියක්... ආදරයත් ආකර්ශනයත් පටලවාගත් තරුණියක්... සිත් දෙකක් අතරට මැදිවූ අතීතයක්... මන්දාරම් අහස යට ගොඩනැගූ ප්‍රේමයක්...❤️ එන්න....අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු... ❤️
මගහැරුනු හිත්වලත් තිබුනාලු ප්‍රේමයක්... A short story by Dhaara..☁️💛 20/02/2024
*"මේ අහනවා, මං කැමති කෙල්ල එක එකා ඉස්සරහ අඬනවා බලන්න මම කැමති නෑ.. තේරුණාද?...ඔය කදුළු පරිස්සම් කරගන්නවා මම මැරුණ දවසක අඬන්න.." කඳුළු දුකටම විතරක්ම නෙවෙයි.. සතුටටත් එනවා...
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ මූණ හදන් නෙහදි කියද්දි හෂ්ධ බැලුවේ රවලා. "මෙහෙට වරෙන්.. උඹනම් මාවම කන්න ආපු යක්ෂණියක්." කොල්ල බිම එරමිණිය ගොතන් ඉඳගෙන කෙල්ලව ඇදල ගත්තා ළඟට. "මොන කරුමයක්ද ගෑණියෙ මේ? උඹට ඔ...