HADES' BRIDE (Yizhan , Taekook Nonfiction)
Come closer love...
Just in case my faith go, I'll live by my own law ! ----- 𓇢𓆸 මේක හන්තාන මලකට ආදරේ කරපු කුමාරයෙක්ගෙ කතාවක් විතරක්ම නෙවෙයි!! ඒ මල පිපුණ හන්තාන නිම්නේ කාටවත්ම නොදැනෙන්න නොපෙනෙන්න හැංගුණ කතා ගොඩක එකතුවක් -----𓇢𓆸
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...
The true life story of Law Advocate, Activist, Journalist, Gender and SRHR Trainer Kaushal Ranasinghe
❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with caution and prioritize your well-being. This series is exclusively directed...
මට ඕන වුනේ.. මොකක්දෝ හේතුවකට උබ වගේ සෙරෙප්පු දෙකක්වත් නැතුව පාරෙ යන්න පුලුවන් සිම්පල් කොල්ලෙක්ව..
කෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියවපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් කතාවෙ මුල් හරියෙම මැරෙන චරිතයක් වෙලා. මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද ? මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල්ල කියවපු කතාවමද ඇත්තටම වෙන්න ඇත්තෙ නැත්තන් වෙන කතාවක්ද???
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
Nonfiction (BL) " ප්‍රේමය " කියන්නෙ හිමිවීමම නෙවෙයි. එකිනෙකා වෙනුවෙන් මුලු ජීවිත කාලෙම උනත් බලාගෙන හිදීමක්. අයිතියක් නැතිව උනත් " ආදරය " කිරීමක්. ඒ වගේම තමා " මතක " කියන්නෙ හරිම ලස්සන කතන්දරයක්. " මතක " එක්ක අපිට පුලුවන් හැමදාම ජීවත් වෙන්න. ඉතින් අවසානය මොකක් උනත් නුබව හමුවීම " ප්‍රේමයක් "
"රාගෙයි ආදරෙයි එකට එකතුවෙන එක හිතන තරම් ලේසියිද අවස්ථාවාදී මිනිස්සු පිරිච්ච සල්ලිවලට හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් සමාජෙක....." ..."සමහරවිට ඒක ඒකපාර්ශ්වික ආදරයක් හින්දා කොහෙවත් නැති කෙනෙක් විඳින දුකක් වුණත් වෙන්න පුළුවන් " එහෙම සමාජ රාමුවෙන් පැනපු අසම්මත සම්බන්ධෙක සංකීර්ණ කමට ඒක කොහින් කෙළවර වෙයිද?
ප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024 End : 11 / 01 / 2025
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -Bronte_Astraea- (CHERRY MINISHI) 2025-01-04
හැපෙන හැපෙන තරමට බිදි බිදී යන මූදු රළක් නොවී, වැල්ලත් එක්ක පොර බදින්නට....... . . . . . . . An original work of Snowball_143
මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
සැකය කලු දුමාරයක්...... ආදරය අතරට සැකය ආව තැන එ කලු දුමාරෙන් අපි සියල්ලෝම විනාස වී යනවා..
මම කන්නගී කෙනෙක්, හදවතින් විතරක් නෙවෙයි ආත්මෙන්ම මගේ කෝවලන් වෙනුවෙන් පේවුනු! 2025/01/01
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
මේ ලෝකේ 'ස්ට්‍රේට් පිරිමි ' කියලා ජාතියක් නෑ බං.... 'මං නම් කෙලින්' කියලා පරසක්වල ගහන ඔය කොයි පිරිමියාගෙත් අස්සේ 'ඇද වෙන' කෑල්ලක් තියෙනවාමයි.....
"මාව මෙච්චර රිද්දන්න මං ඔයාට මොකක්ද කරපු වැරැද්ද?..🥺" "වැරැද්ද?..වැරැද්ද උඹ මාව මැරි කරපු එක..!" අව්යාන් 💗 ආයූ ................⚪.............. 💐💐❤️🩹💐☁💐💗💐💔💐❤️💐🤍💐💐 💐ලැබුනෝතින් වරම් 💐 💐ආයෙත් හැරී එනු නම්...
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!