°° අංශු සමනල °°
" එකතකට බිම්මල් වාගේ මොන හදිසියක් ද ඔහෙ පාඩුවෙ පිපෙන මෝසම් මල්වලට ? " Wattpad Original by - Bulbz_D
" එකතකට බිම්මල් වාගේ මොන හදිසියක් ද ඔහෙ පාඩුවෙ පිපෙන මෝසම් මල්වලට ? " Wattpad Original by - Bulbz_D
Till The End Of The Moon (Chinese: 长月烬明; pinyin: Chángyuè Jìn Míng) is a Chinese television series based on the novel Black Moonlight Holds the BE Script (黑月光拿稳BE剧本) by Teng Luo Wei Zhi (藤萝为枝). Till the end of the moon (လဝန်းရိပ်ဆီ လွမ်းတေးသီ ဇာတ်လမ်းတွဲ) ရဲ့ မူရင်းဝတ္ထု Black Moonlight Holds BE Script မြန်မာဘာသာပြန်...
U better read the story. 😁 Cover credit - @Itran29 ⚠️A This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......
Regarding all about my works, publishes, and my personal messages for you guys! Also, I created this cover, not our artist. So, please ignore it!
"මගෙ ළගට එන්න එපා. හූ තියනවා!!" "අනේ අනේ කොල්ලො සීයගේ අහලකින් තියන්න බෑ උඹ නම්." අශ්වින් එහෙම්ම හිටගෙන හිනාවුනා. "එහෙනම් උඹට පිළිගන්න බෑනෙ මං යකෙක් වග?" "බෑ තමයි." එපාර අඩියක් විතර එහායින් හිටපු එයා ඉන්න තැනම ඉදන් මගෙ මූණට පහත් වෙලා ඔලුව ඇල කර ගත්තා.
✨️"ජීවිතේම චාරිකාවක්, ඒක හැමෝම ගිය පාරෙම ගිහින් නිමා කරනවද අලුත් පාරවල්වල ගිහින් අලුත් දේවල් කරනවද, කියලා තීරණය කරන්න ඕනෙ අපිමයි."✨️
වේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන් ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආරධනා කරයි. අතරමඟ සෙන්පති වේදාන්ත සාරද සම්ඟින් පෙමින් වෙළුණද ඔහුගේ සිතේ අනාගතය පිළිබඳව ඇත්තේ කළ යුද්ධය සහ සමාන ගැටුමකි.
ජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae Bottom kook Happy End~
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...