Select All
  • ධීර් | DHEER
    41 14 1

    කැරලිකාර ආලයක් !!!!

  • නුඹ වෙනුවෙන්-Just For You(YZ Nonfiction)
    4.1K 505 20

    අ- අනේ අම්මේ ඇයි එයා මගේ ආදරේට එච්චර බොරුවක් කළේ.... මට කවදාවත් කවුරුත් ඇත්තටම ආදරේ කරන එකක් නැද්ද අම්මේ.. ~ ශවීන් දිනුල්‍ය සමරවීර මගේ ජිවිතේ ට එක එක මිනිස්සු ආවා ගියා. එකෙක්ට තේරුම් ගන්න බැරි උනා මාව. උන් කළේ මාව, මගේ සල්ලි යූස් කරපු එක විතරයි. මන් කොහොමද කාටවත් ම සිරා ලව් කරන්නේ? එහෙම උන් නෑ ඕයි කොහෙවත්. Fuc* it ! ...

    Mature
  • වත්සුණු( ON GOING)
    2.3K 176 2

    පපුතුරුලේ ඇති වේදනා ලියා ප්‍රකාශ කිරීමේදී පපුව පිපුරුනේ නැහැ පුදුමයි

  • Here Me
    177 11 3

    Just here me .....

  • නිශාකර (Ongoing )
    86 20 4

    මගේ මේ ආගමනය සදාකාලික වෙන්වීමක් වෙන්නත්, අලුත්ම පටන් ගැන්මක් වෙන්නත් එකම එක හේතුවක් එදාට අනිවෙර්යෙන්ම බලපායි. ඒත් ඒ එකම එක හේතුවත් මවාලන එකම එක කෙනා වෙන්නෙත් ඒ ඔයයි, "නිශාකර" A Novel By Nimshik_🤍

    Mature
  • My Crush
    185 16 2

    මගෙ කලුකෝපි ඇස්කාරයා..

  • එයිට් | Eight ✅
    21.6K 3.5K 54

    ආදරෙයි නම් ආදරෙයි කියන්න !!! . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024

    Completed   Mature
  • සිත බිඟුන් බැඳිලා (Ongoing)
    68.4K 4.9K 4

    (Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!

    Mature
  • Ceramic කවියක් |
    174 20 2

    ~ මන් ඔයාට මොන වගේ කෙනෙක්ද මියුන් - ඔයා මට වෙනස්ම කවියක්.ඇත්තටම සෙරමික් කවියක් කෙනෝල්

  • FALL FOR TROUBLE | UP COMING
    2.9K 451 1

    "I'm Horngry... That's Why My Zipper Is Falling For You" "GET LOST"

  • හිස් හාදු.
    2.6K 282 47

    "ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා....." -ආයු- "අයිත...

    Mature
  • ආයු
    1.2K 97 6

    "වස්තූ මට ඕනේම තමුසෙව මේ අත් අස්සෙ ගුලි කරන් ආදරේ කරන්න.ඒත් සමහර වෙලාවල් තියෙනවා ආදරේ ඉස්මොල යන.හරියට මේ දැන් වගේ. උබව මෙහෙම දකිද්දි මට ඕනෙම මගේ ආදරෙන් මත් වුන උබව ඇදක තියාගෙන රැයක් දවලක් නොබලම මගේ ඇගට යට කරන් උබ ඇතියි කියද්දිත් තවත් රිදව රිදව අඩවන්න.මේ ආයු ආධිලාශ්ට එයාගෙ සුදු මැනික කියන්නෙම ඩ්‍රග් එකක් ඔවර්ඩොස් ගියො...

    Mature
  • හුළු අත්ත ( ONGOING )
    3.4K 559 8

    හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්!

  • මතක
    842 66 9

    "නිර්මිත අපේ මේ ඇස් වලින් වැටෙන හැම කදුලකම තේරුමක් තියෙනවා.... මේ කදුලු වල අපේ තේරුම ආදරය..."

  • Majesty Luna
    124K 16.6K 63

    බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)

    Completed  
  • තිතක් සමඟ කොමාවක් | Ongoing
    644 74 4

    නැවත හමුවීමක් නොමැති ආදරයකට තිතක් තැබීමට උත්සහ දරමින්....

  • So, His Soul
    24.8K 3K 45

    "වාහ්! ඒක ලස්සනයි නූසර.." "Thank you si-" "මොකක්ද ලස්සන..?" සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. "සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.."...

    Mature
  • Demon's angel
    2.8K 266 30

    " තිරිසනෙක් වෙච්ච මට බෙරහඩට රටා මවන උඹ කියන්නේ මැණිකක් පුංචි මහත්තයා " " මගේනම් මගේ විතරයි.. උඹ ලස්සනම වෙස් ඇදුමට පුංචි මහත්තයා ..... ලෑස්ති වෙලා ඉදපන් මගේ වෙන්න ..."

  • ✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏
    67.5K 4.5K 23

    යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏

  • වරමාතී සුභ චරිතේ | Ongoing
    165K 13.1K 61

    'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....

    Mature
  • සැළලිහිණියෝ
    1.3K 225 18

    "සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කූඩුවේ ඉන්නෙ නෑ"

  • "මගේ හිතුවක්කාරයා"
    37.2K 3.1K 11

    (උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )

  • _ පාෂාණ _❤️‍🔥
    16.3K 1.6K 32

    ය්‍යෙවනයේ ආදරණීය අරගලය.. ✊❤️‍🔥

  • ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
    35.8K 5.4K 94

    " අතරමං උන මම පාර අහලා තියෙන්නෙ හිරකාරයෙක්ගෙන්..."

  • SheshAlya
    6.1K 459 18

    මන් උබව හොයන්න මුලු ලංකාවම අනිත් පැත්ත ගැහුවා ශෙෂ්, මොකද උබ මගේ...මගේ කියනනේ මගේ විතරයි රත්තරන්

    Mature
  • Married At First Panic
    9.5K 1.9K 10

    " Touch me like you do, ta-ta-touch me like you do... "

  • සකුණ සිහිනය
    21.4K 3.2K 31

    මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.

    Completed   Mature
  • The Deathtrap
    453K 64.5K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature
  • Stolen Love (Yizhan)
    66.1K 10.8K 96

    "පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහිංසක දරුවව අතාරින්න.." "අහිංසක? කවුද මෙයාද? හිනායන කතා කියන්න එපා විල්ස...

    Completed   Mature
  • Lili X Lilac
    309 43 4

    I Let The World Burn For U , ආදරෙයි මං, මං උඹට ආදරෙයි මගේ ලිලී මල 🏵️ This story is a present for my precious future wife from me with full of love.....❤️