උත්තරීතර 💛
දරුණුතම ඝනයේ පලිගැනීමක් වේ නම් ඒ, හමුනොවනා බව දැන දැනම, ඒ හිත් එකට මුණ ගැස්වීමයි...🥺
Completed
Mature
දරුණුතම ඝනයේ පලිගැනීමක් වේ නම් ඒ, හමුනොවනා බව දැන දැනම, ඒ හිත් එකට මුණ ගැස්වීමයි...🥺
සෑම කෙනෙකුටම පවසන්න තමන්ගේ කියා ජීවිත කතාවක් ඇත.මා දැනුවත්ව මගේ කතාව තවත් අයෙකුගේ කතාවට වඩා රස්වත් බවින් අඩු හෝ වැඩි වෙන්නේ නැත............
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️