Select All
  • විලන් (Ongoing)
    293K 27.9K 24

    උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Mature
  • කඩුපුල් (Complete)
    314K 31.6K 65

    මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?

    Completed  
  • -Plot 23 -
    3.3M 272K 126

    If you know ~, You know.

    Completed   Mature
  • || කැමීලියා ||
    186K 9.7K 63

    " නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."

  • රාධේ (Non-Fiction)
    2.3M 176K 126

    ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing

    Mature
  • The Way I Still Love You | Nonfic
    4.1K 382 12

    " Desire To share My naked Confession " Ethan " I'll be Your lover and hold your hand . You should know i'll be there for you " Those green eyes

  • INFERNO |bl
    231 16 2

    ගිම්හානයේ විකසිත වූ මල් අතරින්.. කොළ පැහැගත් තුරුලතා අතරින්.. නැවුම් හිරු එළිය අතරින්.. භීතියේ කුණාටුව පැමිණෙයි.. රුධිරයේ හා වෛරයේ කුණාටුව.. කඳුලැලි හා සෙනෙහසේ කුණාටුව.. ඔහුට එයට මුහුණ දිය හැකිද?.. සත්‍ය සොයා ගැනීම කළ හැක්කක්ද?.. 'ඔහුට' තමාගේ අත්වැරැද්දෙන් ඇතිවූ ඒ හැඟීමට පිටුපෑමට හැකිද?.. __________________ A bl story...

  • 🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete )
    30.1K 3.8K 26

    🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀

    Completed  
  • නොනිමි සඳ
    30.9K 2.4K 32

    " සල්ලාල පිරිමි අතර... බෝසත් පිරිමිත් හිටියා..." 📜 Age gap 📜 Love Start - 2023.12.15 End -

  • එකත්පස් | BL SINHALA NOVEL | ONGOING
    14.7K 969 11

    මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන්...