฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Taekook] ✔️
කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුවත්, කොච්චර අර්ථකථන දුන්නත් ඒ සත්‍යය වෙනස් කරන්න කාටවත්ම බෑ. ඉතින්...