BREATH OF LIFE (Complete)
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
Victoria Smith had always been a shy girl, as no one really cared about her. She felt like she had no one in the world (well, except for her cat). One night, she finds that maybe that loneliness was about to end. "What are you doing out here all by yourself?" -Please-, take a look at the TAGS before reading. This is...
" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි වලාව ඉවත්ව යන තුරුයි. පැමිණි වාහන ඇගේ දෑසට පැහැදිලිව හසුවෙද්දී ඇගේ දෙ...
තනි හිතකින් දුන් පෙම නිසා , ඒ වරදට මට ලැබුණි දඬුවම් , ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක නො(හිමි) එක් බොඳ වූ මායාකාරී සිතුවමක් . ( Coverd by Armygirl920 ) Started - 2024.3.1 Published - 2024.3.4 Finished - [ Don't copy my work ]
2020 වර්ෂයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ කැලඹීමක් ඇතිකල දරුණු අසම්මතය #අමාවක wattpad හරහා. පොත් 2000 ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් හරහා අලෙවි වූ " සියවසේ ප්රේමවෘන්තාන්තය" අමාවක කියවීමට නැවත අවස්තාවක් 💚✨
කේතකී මලක් - 01 ********කේතකී මලක් සරළ කතාවක් වෙයි කියලා මට හිතෙනවා. ඉසිරිතෙර එක්ක අඬපු හිනා වුණ ඔයාලට වෙනස් සුවඳක් දැනේවි කේතකී මලක. ඒ වගේම කතාව එක්ක ටික කාලයක් යද්දි ඔයාලට හුරු පුරුදු නෑදෑයෝ ටිකක් මුණ ගැහෙන්න නියමිතයි. අපි බලමු... කතාව එන්නේ දවසක් ඇර දවසක් නිසා කොටස් වශයෙන් කියවලා ඉවර කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා...
වැරදි ඇති මං බෝම ඒ්ත් ඇයි උබ මේම... හිමි අහිමි මගෙ පෙම ලිව්වෙ කව්රුද අවසානය මෙහෙම... මගෙ පෙමෙහි ආරම්භය කොතැනකදැයි මම නොදනිමි. අවසානය කොතැනකදැයි නොදනිමි. ආරම්භය කවදා සිදු වූවාදැයි අවසානය කවදා සිදුවේදැයිද මම නොදනිමි. මා දන්නා එකම දෙයනම් අවසාන ගමනාන්තය මරණය වන ජීවිතයක තාවකාලීක නැවතුමක අනවසරයෙන් මා රැදී සිටිමින් සිටිනවා...
මා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️
ආගන්තුක මලකට නම් නොලද හැගීමක් අමුණා මිතුදමත් ආදරයත් වෛරයත් අතර දෝලනය වන කතාබහක්....දරුණු පසුතැවිල්ලක් හමුවේ අවසානය සුන්දර ද අසුන්දරද....? මේ ඒ කතාවයි. Arzz_
වඩබා ගිනි ❤️🔥 මේ, යශෝද් හෙවත් Silent Killer ගේ කතාව යි... (Comrade series කතාමාලාවට අයත් නවකතාවකි.) ✍🏼 සකුනි හතරසිංහ #sinhala #novel #comradeseries #political #erotica #fiction #maturecontent 🔞 #smutwarning ⚠️ #violencewarning ⚠️ #stronglanguage ⚠️ Start- 02.10.2024 End-
"මොනවා වෙලාද මුන් දෙන්නට? ඉස්සර නැතුවම බෑ. දැන් දැක්ක තැන මරාගන්නවා." "මට යන්න දෙනවා!" 2023. 07. 08
' මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම් රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන් මේ හිත සඟවන් ' Won't be a cheesy romance but something unexpected....
" කොහෙද මිනිහෝ යන්නෙ? ඇස් ඔලුවෙ උඩද?" " මෙතන නිකන් චීත්ත කෑල්ලක් වගේ බෙරිහන් දෙන එක නවත්තනවද?" The fast moving love of Neleesha & Thiyana.
✨️"ජීවිතේම චාරිකාවක්, ඒක හැමෝම ගිය පාරෙම ගිහින් නිමා කරනවද අලුත් පාරවල්වල ගිහින් අලුත් දේවල් කරනවද, කියලා තීරණය කරන්න ඕනෙ අපිමයි."✨️
සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නොහරින කෙනෙක්
තීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හතරසිංහ #sinhala #novella #erotic #lovehate #fiction #maturecontent 🔞 ...
ඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance
ක්ශිතිජයේහිදී අහසත් පොලොවත් එකතුවෙන්නා සේ පෙනුනද එය එසේ නොවෙයි.. සමාන්තර සරල රේඛා කොපමණ ලගින් ගමන් කලද ඒවා කිසි දින එකතු නොවේ... දයිවයේ සෙල්ලමට අසුවූ අහින්සක ආදරවන්තයිටද එකතු වීම එතරම්ම අසීරුය.. මේඝ ට තමාගේ සන්සාරගත ආදරය ලබා ගත හැකිවේවිද? සිහිනිට තමන්ගේ ම අහින්සක ආදරයක් සොයාගත හැකිවේවිද?
" හුස්ම ගන්නවයි ජීවත් වෙනවයි කියන්නේ දෙකක්..." මම මැරිලා හුගක් කල්.. හැබැයි තාමත් හුස්ම ගන්නවා True story 18+
🌸🌸 ඔහුගෙ රුදු හදවතට, මුදු කඩුපුල් මල් සුවඳ ඇයයි🌸🌸 ▪️Started - 16/08/2024▪️ End - (Ongoing)
"එක හිතකට වශී වුණාම ඒ හිත ගැන හිතන්නෙ නැතුව ඉන්න අමාරුයි" -ඔබත් මමත් කියවලා බලන්න...