සිධාරණ්‍ය (Ongoing)
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප්‍රාර්ථනය කවදාවත් ඒ හිතට බරක් ගෙනාවෙ නෑ... සැනසීම කියන පාරෙ හරි පරිස්සමට එක්කන් ගියා මිසක්කා.... _ලෙවින් අහස්න යුත්මිර_🌼❤️
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...