ආග්ර
"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....
ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..