අා/යෙ/ම/ත්/
මට කෙනෙන් හිටියා ... ඔව් මටත් .හිටියා එත් අපි දෙන්නට පුලුවන් අාදරේ කරන්න ..
කුඩා කාලයේදිම තම මව අහිමි වීමෙන් පසු පිය රැක්වරනයේ වැඩුන, නොදැනුවත්ව ම තම ජීවිතය අපායක ගිලුනු තරුණයෙකුගේ කතාවක්.
මේක කැෆේන් මික්ස් උන ඩ්‍රින්ක් එකක් වගේ තිත්ත රස ඇබ්බැහියක්. ඔව්.. මම ආයෙම කියනව.. තිත්තයි.. හැබැයි රස ඇබ්බැහියක්... ! Start : 2025|01|09 - End : 2025|.....|.....
ඉතිං මේ ආත්මෙකට පස්සෙ අයිති උන අපේ කතාව...! මේකෙදි ප්‍රේම ආත්ම ඇතුලෙදි.... , දුක් විදපු හැමෝටම සතුට හම්බෙන්න ඕන... අහිමි උන හැමෝටම හිමි වෙන්න ඕන... වැරදි කරපු හැමෝටම දඩුවම් ලැබෙන්න ඕන... Start : 2024|09|30 - End : 2025|01|31
මම දන්නෑ අතෑරල දාපු වලව්වක තේජාන් ඒ තරම් ම ආරක්ෂා කරන්නෙ මොනවද කියලා.. ඒත් එයාට හේතුවක් ඇති. තේජාන් වැඩිය කතාබහට ආස කෙනෙක් නෙවෙයි. ඇත්තෙන්ම ගේට්ටු දෙකට මීටර් එකසිය පනහකට විතර ඔබ්බෙන් තිබුණත්... ඉරුදෙණිය වලව්ව ගේට්ටුව ළඟ ඉදලා බලද්දිත් ලොකු ගස්වලට ඉහළින් තේජවන්ත හස්ති රාජයෙක් වගේ පෙනුනා. මං හිතන්නෙ ඒක නුඟ ගහක්...
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...
"ඔයා හිතනවද මම දෙන පොරොන්දු දවසක බිඳෙයි කියලා මිහිනු? කවදාවත් නෑ,මාව මැරුවත් නෑ.ඒක නුවර වැව දන්නවා. හිතපු දේ නොලැබුණත් දවසක හොඳම දේ ලැබෙයි. ඒකත් මම දන්නවා." Start:- 2024.01.08 Ongoing
" මේ ලෝකෙ මගෙ කියල ඉතුරු උන එකම කෙනා ඔයා මගෙ පන. හුස්ම නවතිනකන්ම මගෙ ආදරේ දරාගෙන මං ලඟින් ඉන්න. " ❤️
"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හර...
'ඇසල සර් ඇයි වෙලාව වැරදී ඔරලෝසුවක් හැම වෙලේම අතේ බැදන් ඉන්නේ?' 'එකේ වෙලාව වැරදී නෑ ආදී, එකේ වෙලාව හරියටම වැඩ කරන්න ගත්තේ ඔයා නිසා'
එක අතකට උඹත් හරි, මගේ ආදරේ උඹට දැනුනේ නෑ කියන්නෙම මං ආදරේ කරන්න දන්නේ නැතුව ඇති... ආකේත් x වීණාත්
කල්හාර විරාගයට තාලයට තබන පාද වලට නාට්‍යානුසාරයෙන් කියැවෙන දෙබස් මෙසේ මුහු විය... කටුපිටපත කතාංගයේ අතුරු කතාවකි මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර කිසිදු සත්‍ය සිදුවීමක් හෝ ස්ථානයක් පාදක කොට ගෙන ලියැවී නොමැති බව කරුණාවෙන් සලකන්න!!!
දම් පාට මල් පෙත්තක සිනිදුවට අකුරු කරපු වචනෙන් කීව- නොකීව කතාවක්.... උක්ත-අනුක්ත 💜
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
මන් කරන්නෙ මිනිස්සු මරන එක. ඔයා කරන්නෙ මිනිස්සු ජීවත් කරවන එක. ඉතින් එතනින්ම අපේ කිසිම ගැලපීමක් තියෙනවද...
"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •Taekook• Nonfiction WRITTEN BY LIO AND TIGER
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......
යකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...
මම කන්නගී කෙනෙක්, හදවතින් විතරක් නෙවෙයි ආත්මෙන්ම මගේ කෝවලන් වෙනුවෙන් පේවුනු! 2025/01/01