අනිසි යක් නොවි නුඹ තුහිනයක් වනු මැනවි මා සිත් මඩල යට....🥀
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~