It's Our Story !
සමහර බැදීම් තියෙනවා අපි කොච්චර හිතින් මකලා අයින් කරන්න හැදුවත් ආයෙ ආයෙම අපේ ජීවිතේට තිබ්බටත් වඩා තදින් බැදෙන. ඒවා කොච්චර කඩලා දාන්න හැදුවත් කවදාවත් කාටවත් බිදින්න බැරි විදිහට ශක්තිමත්... මේ කතාවත් ඒ වගේ, සමාජයෙන් අසම්මත කරපු ආදරේක කතාවක්... 🌈️ ~Based on a true story.