Mr. Min Yoongi| Yoonmin<3
"වැරදියට තේරුං ගන්න එපා...I'm straight!" "මං දැන් ඔයා එහෙම නෑ කියලා කිව්වද?" -------------------------- "ඔයත් කෙනෙක්ව කිස් කරා...ඇයි එහෙනං මට බැරි මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව කිස් කරන්න...You're stupid foolish!!!" "මොකද...මොකද ඔයා අයිති මට විතරක් නිසා...You're only mine...I really f***ing love you!!!" ...