SO, OUR STARS
මාව හිරේ යවන්නද හදන්නේ...ම්ම්...?
ඔව්... ඇත්තෙන්ම එයා සිංහයෙක්.. ඇස් දෙකෙන් ඒ රූපෙ දැක්කත් කන් දෙකෙන් ඒ හඩ ඇහුවත් එයා ලගින් ගියත් ඕනම කෙනෙකුට ඒ තේජස දැනෙන තරම් එයා හරිම තේජාන්විත සිංහ රාජයෙක්.. ඒත්.. ඒත් මට දැනෙන්නෙම හිත ඇතුලෙන් එයා... පරවෙන්න ලෝබ කමින් තදින් නටුව තදින් අල්ලන් ඉන්න අමුතුම මලක්...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්‍රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි
අවුරුදු 29ක් වෙන ධාන්‍යා අධිකරණ වෛද්‍ය නිලදාරිනියක්. කැපවෙලා වැඩ කරන ඇය තාමත් පලමු ආදරය ගැන හිතනවා. ඒත් ඒ ආදරයේ අයිතිකාරයා ධාන්යාට නොසෑහෙන්න වෛර කරනවා... අවුරුදු 29 ක් වෙන මෙනුවන් ගුවන් නියමුවෙක්. කැප වෙලා නීතියට අකුරට වැඩ කරන ඔහු තමාගේ පලමු ආදරයට නොසෑහෙන්න වෛර කරනවා... ඉතින් මේ දෙන්නට නැවත එකිනෙකාගේ වෙන්න ලැබේවිද...?
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
''Hazel පාට ඇසුයි උඹෙ කපුරු මල් සුවදයි හන්ගන්න මහන්සි වෙන්න එපා වාසු උඹ ඒව කොහෙ හැන්ගුවත් මට ඒව පේනවා, දැනෙනවා.....''☄️ ______________________________________________ නේක වර්ණ කපුරු මල් අතරේ කපුරු පොහොට්ටුවටම නුඹේ සිත් ගත්තේ මන්දැයි නොදණිමි. ☄️
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka #1-ayan #1-sl #1-happyending
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...