What is the meaning of best friend (Completed ✔✔ )
කලු සුදු කඩදාසි වන් ජීවිත පාට පාටින් වර්ණ ගන්වන සෑම මිතුරියකටම ආදරයෙන් මෙය අකුරු කලෙමි ❤️
කලු සුදු කඩදාසි වන් ජීවිත පාට පාටින් වර්ණ ගන්වන සෑම මිතුරියකටම ආදරයෙන් මෙය අකුරු කලෙමි ❤️
We all need that someone ... Who gets you like no one else ... Right when you need it the most ... We all need a soul to rely on ... A shoulder to cry on ... A friend through the highs and the lows ...
ඔටාවෝ රාජ්‍යය පාලනය කළේ කාන්තාවෝ ... ඒකේ හිටියේ රජෙක් නෙමෙයි රැජිනක් ... රාජසභාවේ හිටියෙ පිරිමි ඇමතිවරු වෙනුවට කාන්තා ඇමතිවරු ... එතකොට වඩාත් ම සිත් ඇදගන්නාසුළු දේ මොකක්ද දන්නවද ... ඔටාවෝ හි රැජිනට හිටියා අන්තකඃපුරයක් ... ඔව් ඔව් ඒකියන්නෙ ඔටාවොහි රැජින ඇතුළු හැම කාන්තවකටම එක් පිරිමියෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සැමියන් ක...