Select All
  • පොරොන්දු ... (GirlxGirl)
    3.9K 288 11

    ජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරුතක් ඇතුව හෝ නැතිව ජීවත් වීම. එය විදවීම හා විදීම අතර දෝලනය වෙන දෙයක්." ...

    Completed