🌼𝘿𝘼𝙄𝙎𝙔🌼
රතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ඒ මලටත් ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල දන්නවද...? රතු රෝස වලටත් වඩා...? 🌹🌼 Story By : Jackygirl🍓