සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺
එයාගෙ හිත වෙන කෙනෙක් ගාව නැවතුනත් මගේ හිත හැමදාම නැවතුනේ එයා ගාව විතරයි , හැබයි අන්තිමේදී මට වැරදුන්නෑ..එයා ගේ හිත මගේ ලගම ජීවිත කාලයටම නවත්තගන්න මට පුලුවන් උනා...