MY Savage Husband
ගෙදර වැඩ කරන අජුම්මාගේ දුවව කසාද බැඳලා කාලයක් යද්දි එයාට ආදරයක් හිතේ ඇති වුණොත් මොනවා වෙයිද..?? 🥹 පොහොසත් පවුලක කොල්ලෙක්ට ආදරේ හිතිලා ,, ඒ කොල්ලා ඔයාව ගණන් ගන්නැතුව ඔයාට නපුරුකම් ම කරනවා නම් ඔයා මොකද කරන්නේ...?? 🤔 කියවලා බලන්න...මගේ අලුත් ff එක...🤗💗
Completed
Mature