[don't] SUICIDE!
සියදිවි නසා ගැනීම?
Completed
" යුන්ගියා..... ඔයා ඔය කරන නරක වැඩේ නවත්තන්නේ කවද්ද " එයා බනිනකොටත් හරිම හැන්ඩ්සම් . තිහක් කියලා කියන්නවත් පුළුවන් ද. ඒකට මම. මගේ හැටි බලන්න... ඇස් වටේ කළු ගැහිලා මලානික පාටයි. හිම වගේ සුදු එක්ක එහෙම උනාම මාව බූතයෙක් වගේ පේනවා කියලා ජන්ග්කුක් හිනාවෙනවා. එතකොට ජින් හියොන්ග් කරන්නෙ මට රවන එක...
ENJOY MY 1ST DARK THEME STORY - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ Based on feelings of a person who are suffreing from Schizophrenia / Manic Depression / Bipolar disorder / Anxiety