My Secret Crush|සිංහල BL| Slow Update |
අල්ප මාත්ර සතුටක් හොයන විඩාබර ජීවිතයක් විරුල් මේක....! හැමදේම හරියන දවසක් එයි ශවින්ද සර්.... |: නෑ විරුල් හැමදේටම හුරුවෙන දවසක් එනවා එදායින් පස්සෙ හැමදේම හරියනවා......! ............................................................................. කොල්ලො අතින් ලියවෙන කවි හුස්ම ගන්නවා දැකලා තියෙනවද, නෑ නෙද දකින්න විදිය...