නුඹ ඍතුවක්🌼🌼(✅...)
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...